butterfly
Photo: Nilanga Ranathunga

Mount K ස්වභාවික වනාන්තරයේදී Cruiser (විද්‍යාත්මක නාමය: Vindula erota asela, කුලය: Nymphalidae) සමනලයෙක් සත්ව වසුරු පිඩක යුෂ උරාබොන අවස්ථාවක්. සමනලයින් විසින් මෙම ක්‍රියාව සිදුකරන්නේ සිය ඛනිජ අවශ්‍යතාව සපුරා ගැනීම සදහාය.